කොළඹ 05, පිහිටි වටිනා ගොඩනැගිල්ලක් විකිණීමට ඇත. (ID: CMB001S)
🏛 වර්ග අඩි: වර්ග අඩි 2900 ක් පමණ.
🏛 ඉඩමේ ප්රමාණය: පර්චස් 9.96 කි.
🏛 ප්රධාන බස් මාර්ගයට මුහුණලා මෙම ගොඩනගිල්ල පිහිටා ඇත.
🏛 මෙය මහල් 4 කින් යුත් ගොඩනැගිල්ලකි.
🏛 වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
🏛 ලියකියවිලි : නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත, අනුමත ගොඩනැගිලි සැලැස්ම්
🏛 පළමු මහල් තුන ඇලුමිනියම් සහ වීදුරු වලින් වෙන් කර ඇත.
🏛 සම්පූර්ණ මිල: මිලියන 99 (සාකච්ඡා කළ හැකිය)
🏛 ව්යාපාරික ස්ථානයක් සඳහා සුදුසු ප්රදේශයකි.
🏛 ළඟම ඇති ස්ථාන වලට දුර:
📍 කිරුළපනට මිනිත්තු 7 ක් පමණි
📍 තිඹිරිගස්යායට කිලෝමීටර 2.8 කි
📍 කොළඹ 07 සිට කිලෝමීටර 6.5 කි
📍 පිටකොටුව වෙළඳපොළට කිලෝමීටර 8.2 කි