කොහුවල පැපිලියාන මාවතේ පිහිටි නිවසක් සමඟ පර්චස් 6 ඉඩම විකිණිමට ඇත.නිවස තට්ටු දෙකට සෑදීම සඳහා අවශ්‍ය කණු දමා ඇත.
*120 ප්‍රධාන පාරට මීටර් 400යි
*නුගේගොඩ නගරයට විනාඩි 5 යි
*කළුබෝවිල රෝහලට විනාඩි 5 යි
*සුපිරි වෙළෙඳසැල් කිහිපයක්ම ඉතා ආසන්නයේ
පිහිටා ඇත.
* රජයේ ප්‍රධාන පාසල් හා පෞද්ගලික පාසල් කිහිපක් ඉතා ආසන්නයේ පිහිටා ඇත.
මෙම ඉඩම මිලියන 25 කට විකිණේ.ඉඩම බලන්න පැමිණෙන විට කලින් මෙම ඇමතුමක්දි පැමිණෙන්න.