දඹූල්ල කන්ඩලම පාරට මුහුනලා ආයෝජනය සඳහා උචිත ව්යාපාරික සහ නේවාසික සින්නක්කර බිම් කොටසක් අපෙන්...
දඹූල්ල මහ නගරසභා සීමවෙන් .....
සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත බිම් කොටස් පොලී රහිතව පහසු ගෙවීමේ ක්රමයට ......
දඹූල්ල නගරයට විනාඩි 10 න්
සින්නක්කර බිම් කොටස් 2ක් ඉතිරිව ඇත.
නේවාසික බිම් කොටසෙහි පර්චසය රු 257,500
ව්යාපාරික බිම් කොටසෙහි පර්චසය රු 587,500
✅ජලය
✅විදුලිය
✅සින්නක්කර ඔප්පු
✅තාර යෙදූ පුලුල් මාර්ග
✅මූලික ගෙවීම 25% ඉතිරිය මස 24 ක් පොලී රහිතව ගෙවන්න,නැත්නම් අවුරුදු 5 කින් ටික ටික ගෙවන්න ගන්න
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
වසර 26ක දේපල වෙළඳාමේ දැවැන්ත මෙන්ම විශ්වාසවන්ත නාමය Prime Lands වෙතින් .....