කුඩා පවුලක් පමණක් අමතන්න
නිදන කාමර දෙකයි
නාන කාමර එකයි
මැසනට් පාසලට m 300
කඳාන දුම්රිය ස්ථානෙට m 600
මාස හයක අත්තිකාරම් මුදල් දීමට හැකියාව තිබෙන අය පමණක් නිවස බැලීමට පැමිණෙන්න
(බ්‍රෝකර් ගාස්තු අය කරනු ලැබේ)