කඳාන නගරයේ ප්රධාන පාරට මීටර 100 සීයක් දුරින් ඉතා වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට
පර්චස් 16 වන ඉඩම වටතාප සහිතව
ගේට්ටු දමා ඇත
දැනට විදුලිය සහ ජලය පහසුකම් ඇත
කුඩා නිවසක්ද ඇත ( නිවසට කිසිදු මුදලක් අයකර නැත)
පර්චස් එක ලක්ෂ 16
ඉඩම් බැලීම සඳහා දිනක් වේලාවක් වෙන් කරවා ගන්න