කඳාන බටගම පල්ලිය පාරෙන් නේවාසික බිම්කොටස් කඳාන නගරයට,ජා ඇල නගරයට හා රාගම නගරවලට විනාඩි 5න් 10න් ළඟාවිය හැකි නේවාසික බිම්කොටස්
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,නිදහස් පරිසරයක පිරිසිදු සින්නකර ඔප්පු සමග
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
සම්පූර්න මුදල් දින 07ක් ඇතුලත හෝ මාසයක් තුළ ගෙවා නිමකිරීමේදී ව්සේස වට්ටම්