කලුතර දොඩන්ගොඩ ප්‍රදේශයේ නිවසක් විකිනීමට ඇත. (ID:DODA001S)
🏛 නිදන කාමර 4කින් සමන්විත වේ,
🏛 නාන කාමර 2කින් සමන්විත වේ,
🏛 එක් නාන කාමරයක් සදහා උණුවතුර ග්රීසර් ලබාදී ඇත,
🏛 නිවස වර්ග අඩි 2722.5ක් පමණ වේ,
🏛 මුලු ඉඩමේ විශාලත්වය පර්චස් 36කි,
🏛 අඩි 20ක ප්‍රවේශ මාර්ගයක් ඇත,
🏛 විදුලිය, ජලය, කසල එකතු කිරීම වැනි පහසුකම් ඇති අතර ෆයිබර් SLT සම්බන්දතාවයද අවශ්‍යනම් ගත හැක,
🏛 ඉතා පිරිසිදු ඔප්පු සහ ලියකියවිලි,
🏛 පැන්ට්‍රි කබඩ්, සහිත සම්පූර්ණ කුස්සියක් ඇත
🏛 ගෙවත්ත තුල වාහන 6ක් නැවැත්වීමේ ඉඩකඩ ඇත,
🏛 මුලු මුදල ලක්ෂ 150ක් බලාපොරොත්තු වේ, (මිල සාකච්චා කල හැක)
🏛 ඉතා හොද අසල්වැසි වටපිටාවකින් යුක්ත වේ,
🏛 ආසන්න ස්තාන වලට දුර:
දොඩන්ගොඩ අධිවේගී මාර්ග පිවිසුමට කි.මි 2කි,
බෝපිටිය නගරයට කි.මි 5.9කි,
මතුගම නගරයට කි.මි 6කි,
මග්ගොන නගරයට කි.මි 8කි,
කලුතර නගරයට කි.මි 10කි,
\