➤ ගම්පහ, නව මිනුවන්ගොඩ පාරේ පිහිටි අතිශය වටිනා සංවර්ධන ඉඩමකි.
➤ පර්චස් 178 ක විශාල ඉඩම් ප්‍රමාණය.
➤ නව මිනුවන්ගොඩ පාර සහ වීර පටුමඟ දෙපසටම මුහුණලා ඇති ද්විත්ව මාර්ග ප්‍රවේශයක් සහිතයි.
➤ වාණිජ, නේවාසික හෝ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉතා සුදුසුයි.
➤ සමතලා හා සංවර්ධනය සඳහා සූදානම් ඉඩමකි.
➤ නිදහස් අයිතිය සහිත වටිනා ඉඩමකි.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි.
➤ ප්‍රභු නේවාසික හා වාණිජ පරිසරය.
➤ සාප්පු සංකීර්ණ, ව්‍යාපාරික මධ්‍යස්ථාන, මහල් නිවාස ව්‍යාපෘති, අධ්‍යාපන ආයතන, රෝහල්, කාර්යාල සංකීර්ණ සහ හෝටල් ව්‍යාපෘති සඳහා ඉතා සුදුසුයි.
➤ ගම්පහ නගරය, බැංකු, පාසල්, රෝහල් සහ පොදු ප්‍රවාහන පහසුකම් ආසන්නයේ පිහිටා ඇත.
➤ අනාගතයේ ඉහළ වටිනාකමක් ලබාගත හැකි අතිවිශිෂ්ට ආයෝජන අවස්ථාවකි.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd