♨️♨️ හෝමාගම කිරිවත්තුඩුව මංසන්ධියට ආසන්නව, පර්චස් 30ක වටිනා දෙමහල් නිවසක් විකිණීමට ඇත .♨️♨️
🛣️ අඩි 20 පිවිසුම් මාර්ග
🛣️ 128 කොට්ටාව - තලගල හා 280 හොරණ - මහරගම බස් මාර්ගයට පයින් යන දුරකින් (130 m)
🛣️ කිරිවත්තුඩුව මංසන්ධියට 900 m
🛣️ තලගල නගරයට 2 km
🛣️ හෝමාගම නගරයට 8.5 km
🛣️ පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 5 km
🛣️ දියගම කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයට 5.5 km
🛣️කහතුඩුව අදිවේගී මාර්ග පිවිසුමට 6.5 km
💎 පර්චස් 30 🌐
💎 නිවස වර්ග අඩි 2405' 🌐
♨️♨️ පලමු මහල ♨️♨️
💎 නිදන කාමර 2 🛏️
💎බාත්රූම්1 💦 පිටත 1
💎 මුළුතැන්ගෙය
💎 සාලය
💎 කැම කාමරය
💎 වැරන්ඩාව
♨️♨️ දෙවන මහල ♨️♨️
💎 නිදන කාමර 3 🛏️
💎බාත්රූම් 2 ( නිම නොකරන ලද 1ක් ඇත.)
💎 මුළුතැන්ගෙය
💎 ඇතුළතින් සහ පිටතින් පඩිපෙළ් 2ක් ඇත.
🚰💡 ළිං ජලය. නල ජලය / විදුලිය සහිතයි. ඉඩම වටා තාප්පය හා ගේට්ටු දමා ඇත .
ලක්ෂ 300 යි. දේපල පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක.
වැඩි විස්තර සඳහා අමතන්න.