සුන්දර වෙල්යාය අසල, නිස්කලංක සහ හරිත වටපිටාවක පිහිටි පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා ඉඩමක් විකිණීමට ඇත.
📍 514 බස් මාර්ගයට මීටර් 300යි
📍 දෙල්ගොඩ නගරයට කිලෝමීටර් 1.5යි
📍 නුවර ප්රධාන මාර්ගයට කිලෝමීටර් 3.5යි
✨ Prime Land ආයතනයෙන් නිමවා කොටස් කර ඇති ඉඩමක්
✨ නිරවුල් නීතිමය ලේඛන (Clear Documents)
✨ සුවදායක වාතාවරණය – පවුලේ පදිංචියට ඉතා සුදුසුයි
මෙම වටිනා අවස්ථාව ඔබට අහිමි කර නොගන්න.
වැඩි විස්තර සඳහා අදම අමතන්න!.....