කිරිබත්ගොඩ නගර මධ්‍යයට විනාඩි කිහිපයක දුරින් පිහිටි අංගසම්පූර්ණ දෙමහල් නිවස වහාම විකිණීමට.
[යොමු අංකය: H-2417]
ස්ථානය : කිරිබත්ගොඩ
දේපල වර්ගය : මහල් 02ක නිවස
ඉඩමේ ප්‍රමාණය : පර්චස් 8
නිවාස ප්‍රමාණය : වර්ග අඩි 2,178
විකිණුම් මිල : රු.29,500,000
ප්‍රධාන වටිනාකම්:
✅ ප්‍රධාන මාර්ගයට මීටර් 200
✅ විහාරමහා දේවි බාලිකා විද්‍යාලයට මීටර් 800
✅ කොළඹ පාරට කිලෝමීටර 1.3
✅ කිරිබත්ගොඩ නගරයට කිලෝමීටර 1.5
✅ කැලණිය විශ්ව විද්‍යාලයට කිලෝමීටර 3
මහලෙන් මහල පිරිසැලසුම
බිම් මහල:
✅ නිදන කාමර 02
✅ පොදු නාන කාමර 01
✅ විසිත්ත කාමර
✅ කෑම කාමර
✅ මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය
✅ Car Porch
✅ Veranda
✅ Servant Toilet
පළමු මහල:
✅ නිදන කාමර 03 (වායු සමීකරණ කාමර 01)
✅ පොදු නාන කාමර 01
✅ බැල්කනිය
🛡️ ආරක්ෂාව සහ පහසුකම්:
වට තාප්ප ඉදිකර ඇත.
ස්ලයිඩින් ගේට්ටුව (Sliding Gate) සවිකර ඇත.
CCTV කැමරා පද්ධතියකින් සමන්විතයි.
💰 මිල:
රු. 29,500,000 (රුපියල් මිලියන 29.5)
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
විශේෂ සටහන:
පරීක්ෂා කිරීම සඳහා කලින් වේලාවක් වෙන්කරවා ගන්න. සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න. බ්‍රෝකර්වරුන් අවශ්‍ය නොවේ.