මාකොළ, කිරිබත්ගොඩින් අගනා දෙමහල් නිවසක් විකිණීමට ඇත
[යොමු අංකය: H-1529]
කිරිබත්ගොඩ, මාකොළ ප්‍රදේශයේ පිහිටි වාස්තු විද්‍යානුකූලව සැලසුම් කළ, සියලු පහසුකම් සහිත නවීන පන්නයේ දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත.
📑 මූලික විස්තර:
ස්ථානය : මාකොළ, කිරිබත්ගොඩ
මහල් ගණන : දෙමහල් නිවස (සමඟ රූෆ්ටොප්)
ඉඩම : පර්චස් 10.75
නිවසේ විශාලත්වය : වර්ග අඩි 2,900
මිල: රු.කිරිබත්ගොඩ, මාකොළ (මිලියන 36) - සාකච්ඡා කරගත හැක.
🏠 නිවසේ සැකැස්ම:
-බිම් මහල:
-නිදන කාමර 01
- නාන කාමර 02 (සම්බන්ධිත සහ පොදු)
- සාලය (Living Area)
-නවීන පෑන්ට්‍රිය සහිත කෑම කාමරය
-මුළුතැන්ගෙය
-ඉස්තෝප්පුව (Verandah)
-වාහන නැවැත්වීමේ පහසුකම (Car Porch)
-සේවක වැසිකිළිය
පළමු මහල:
- නිදන කාමර 03
-නාන කාමර 02 (සම්බන්ධිත සහ පොදු)
-රූපවාහිනී නැරඹුම් මැදිරිය (TV Lobby)
-බැල්කනි 02
දෙවන මහල:
සම්පූර්ණ විවෘත රූෆ්ටොප් එක (Full Rooftop)
🔒 ආරක්ෂාව සහ ප්‍රවේශය:
- වට තාප්පය ඉදිකර ඇත.
- ස්ලයිඩින් ගේට්ටුව (Sliding Gate).
📍 පිහිටීම සහ පහසුකම්:
- මාකොළ "Y" හන්දියට ඉතා ආසන්නව (මීටර් 600ක් පමණ).
- කිරිබත්ගොඩ නගරයට කිලෝමීටර් 4ක් පමණි.
- කඩුවෙල අධිවේගී මාර්ග පිවිසුමට සහ බියගම නිදහස් වෙළඳ කලාපයට (FTZ) පහසුවෙන් ළඟා විය හැක.
මිල: රු. 36,000,000 (මිලියන 36) - සාකච්ඡා කළ හැක.
විශේෂ නිවේදනය: ගැනුම්කරුවන් පමණක් අමතන්න. (තැරැව්කරුවන් අනවශ්‍යයි).
නිවස පරීක්ෂා කිරීමට හෝ වැඩි විස්තර සඳහා අමතන්න:
Trust Link Real Estate