🏡 මහර – කඩවත | වටිනා දෙමහල් නිවසක් 💎
පවුලේ සුවපහසු ජීවිතයටත් අනාගත ආයෝජනයකටත් ගැළපෙන, පහසුකම් රැසකින් සමන්විත අලංකාර නිවසක්!
📍 මහබෝධි මාවත – 9 වන සැතපුම් කණුව
🚗 නුවර පාරට 300m | 🏙️ කඩවතට 1.6km | 🛣️ අධිවේගී පිවිසුමට 3km
🌿 පර්චස් 10 | වර්ග අඩි 2,288
🛏️ කාමර 5 | 🛁 නාන කාමර 2
🛋️ Spacious Living & Dining
🍽️ Modern Pantry + Wet Kitchen
🙏 ආගමික කාමරය | 🌅 Balconies
🚗 වාහන 3කට Parking | Servant Room + Toilet
✅ නල ජලය | විදුලිය | Water Tank
✅ තාප්පය හා ගේට්ටුව | Garden
✅ පුළුල් මාර්ගය | නිරවුල් ඔප්පු
💰 නිවස – රු. මිලියන 58 (සාකච්ඡා කළ හැක)
🔥 අමතර අවස්ථාවක්: යාබද පර්චස් 11.5 ඉඩමත් මිලදී ගත හැක.
💰 රු. මිලියන 27.5 | නිරවුල් ඔප්පු | තාප්පය හා ගේට්ටුව
📞 අදම අමතා ස්ථාන පරීක්ෂාවක් වෙන්කරගන්න!