Luxury Two-Storey House for Sale – Kadawatha
📍 Mahabodhi Mawatha, 9th Mile Post
නාගරික පහසුකම් සියල්ලටම සමීපව, නිස්කලංක හා ඉහළ පදිංචි වටිනාකමක් ඇති ප්රදේශයක පිහිටි සුඛෝපභෝගී දෙමහල් නිවසක් සහ ඉඩමක් විකිණීමට ඇත.
කොළඹ – නුවර ප්රධාන මාර්ගයට 400m පමණක් දුරින් පිහිටි මෙම නිවස, කඩවත නගරයට සහ අධිවේගී පිවිසුමට ඉතා පහසුවෙන් ලඟාවිය හැකි ස්ථානයක පිහිටා ඇත.
✨ නිවසේ විශේෂත්වයන්
🔹 පර්චස් 10ක වටිනා ඉඩම
🔹 වර්ග අඩි 2,288ක පමණ විශාල නිවස
🔹 වාහන 3ක් සඳහා parking පහසුකම්
🔹 නිදන කාමර 5ක්
🔹 Pantry kitchen + Wet kitchen
🔹 Servant room සහ separate bathroom
🔹 Spacious living & dining areas
🔹 Upper floor family lounge
🔹 Prayer room
🔹 Balcony සහ natural lighting design
🔹 අලංකාර garden area එකක්
🔹 ආරක්ෂිත boundary wall සහ gate
⚡ සියලු පහසුකම් සහිතයි
✔ ජලය
✔ විදුලිය
✔ Internet / Telephone
✔ පුළුල් පිවිසුම් මාර්ග
🏘 පවුලේ පදිංචියට, luxury living සඳහා හෝ වටිනා ආයෝජනයක් ලෙස ඉතා සුදුසු දේපලක්.
💰 මිල – රු. මිලියන 65 (Negotiable)