කටුනායක ගුවන් තොටුපොල පිටුපස කිඹුලපිටිය පල්ලිය අසල අස්වැද්දුම ලිඳ පාරේ මිඩ්ලන්ඩ් වත්තේ පර්චස් 5 ක ඉඩම ලක්ෂ 12යි.
පර්චස් 10 ම ලක්ෂ 22.5 යි.
කටාන ප්‍රාදේශීය සභාවේ අනුමත බිම් කොටසකි.
ගුවන් තොටුපොළට සහ වෙළෙද කලාපයට විනාඩි 10 න් ළඟා විය හැක.
මීගමු නගරයට 06Km.
කුඩා ව්‍යාපාරයකට මෙන්ම පදිංචියට කදිමයි.
මීගමුව - මිනුවන්ගොඩ 245 බස් පාරට මීටර් 500ක් නුදුරින් පිහිටා ඇත.
Access Engineering කර්මාන්ත ශාලාවට මායිම්ව ඇත.
SALE! SALE!! SALE!!! CHRISTMAS LAND SALE !!!
2024 දෙසැම්බර් මස 25 වන දිනට පෙර ඉඩම් මිලදී ගන්නා අපගේ පාරිභෝගික මහත්ම මහත්මීන් වෙත 10% ක වට්ටමක් ලබා දීමට අප ආයතනය සූදානම්. අදම ඇවිත් මේ මහඟු දීමනාව හිමි කර ගන්න.
ඔබට අයත් ඉඩමක් හෝ නිවසක් විකුණීමට හෝ හුවමාරු කිරීමට අවශ්‍ය නම් අපව අමතන්න.