කාපට් පාරට මුහුණලා වේයන්ගොඩ කීනවල ස්ටේෂන් එකට මීටර් 800 ක් ලගින් වටිනා නේවාසික බිම් කොටසක් විකිණීමට තිබේ.
👍 පර්චස් 16.6
👍 පර්චසයක මිල 220,000/=(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගැනීමට හැකියාව තිබේ.
🚌 කොට්ටල බස් පාරට මීටර් 300 යි.
🚊 කීනවල ස්ටේෂන් එකට මීටර් 800 යි.
👍 ජලය විදුලිය සහිතයි
👍 සින්නක්කර නිරවුල් ඔප්පු
Job 10490