Lot No: 11
සුන්දර කදු වළල්ලකින් වට වූ, කහවත්ත නගරය පේන දුරින් පිහිටි, ස්වභාවික ආපදා අවදානම අඩු උස් බිමක පිහිටි ඉඩම් ව්‍යාපෘතියක් දැන් විකිණීමට ඇත.
📍 නළ ජලය සපයා ඇති විශේෂ ව්‍යාපෘතියකි
🚗 ප්‍රධාන දුර
• පැල්මඩුල්ල – විනාඩි 17
• රත්නපුර – විනාඩි 40
🏫 අසල පාසල්
• කහවත්ත මාධ්‍ය මහ විද්‍යාලය – විනාඩි 4
• ශ්‍රී ක්‍රිශ්ණ ජාතික පාසල – විනාඩි 7
• ගන්කන්ද මධ්‍ය විද්‍යාලය – විනාඩි 17
• සබරගමුව විශ්වවිද්‍යාලය – පැය 1යි විනාඩි 7
🏙 පහසුකම්
• බැංකු – විනාඩි 7
• සුපිරි වෙළඳසැල් – විනාඩි 7
• තෙකලා විදුලිය
• පුළුල් මාර්ග
• කොන්ක්‍රීට් කාණු පද්ධතිය
💰 මිල
💵 පර්චසය රු.100,000/- සිට
💳 ගෙවීම්
• රු.200,000/- දී වෙන්කරගන්න
• දින 14ක් ඇතුළත 40%
• ඉතිරිය පහසු කিস্তි ක්‍රමය
📜 නීත්‍යානුකූල පැහැදිලි ඔප්පු
📞 අදම අමතන්න – limited availability
Commercial Realty (Pvt.) Ltd
📍 Maharagama