කහවත්ත, බෙලිඅත්ත ප්රදේශයේ පර්චස් 17.2 ක වටිනා ඉඩමක් විකිණීමට ඇත
==========================================================
* ස්ථානය: බෙලිඅත්ත, කහවත්ත
* ඉඩමේ ප්රමාණය: පර්චස් 17.2
* මිල: 325,000/- (පර්චසයක්)
* පරීක්ෂා කිරීමෙන් පසු සාකච්ඡා කළ හැකිය
* හදිසි විකිණීමට
* බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමේ සිට මීටර් 150
වැඩි විස්තර සඳහා අමතන්න...
17.2 Perches Valuable Land for Sale in Beliatta, Kawattha
===============================================
* Location: Beliatta, Kawattha
* Land Size: 17.2 Perches
* Price: 325,000/- (Per Perch)
* Negotiable after Inspection
* for Urgent Sale
* 150M from the Beliatta Highway Entrance
Call for More Details...