කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 3ක දුරින්
120 කොළඹ - හොරණ ප්රධාන බස් පාරට හුස්මක් දුරින් (750M)
සුන්දර වෙල්යායකට මුහුණලා හරිත පැහැ බිම් කොටස්
නිස්කලංක වටපිටාව හා Unlimited View Point එකක්
පර්චස් 6 හා 7 යන සීමිත බිම් කොටස් ප්රමාණයක්
ජාතික පාසල් හා රජයේ රෝහල්
සුපිරි වෙළෙඳසැල් සහ බැංකු වලට පහසුවෙන් ලගාවිය හැක.
🚏 සියලු නාගරික පහසුකම් සමගින් පුලුල් මාර්ග
💧 නළ ජල පහසුකම්.
⚡️ තෙකලා විදුලිය.
🛣 අඩි 20-30 තාර යෙදූ පුළුල් මාර්ග.
🏭 ආයතනික ණය පහසුකම්.
❤️ පොලී රහිත පහසු ගෙවීමේ ක්රම
🚧 මනා කොන්ක්රීට් කාණු පද්ධති
💫 එකවර ගෙවීමකදී සුවිශේෂී වට්ටම් සහිතව
🏕️ කාර්ය බහුල ඔබේ ජීවිතේ ට නිදහස් තැනක හුස්මක් ගන්න හොදම තැන.