කහතුඩුව👌 | වටිනා ආයෝජනයන👌 | කුඹුක හන්දියෙන්👌 |පර්චසය 575,000/= 👌වෙල් යායට මුහුනලා👌 | කොලඹ – හොරණ (120) ප්රධාන මාර්ගයට මීටර් 50යි.| වටිනා ඉඩමක් විකිණීමට,
📍 ස්ථානය:
කොලඹ – හොරණ (120) බස් පාරේ
ප්රධාන මාර්ගයේ සිට තුන්වන ඉඩම
🌿 විශේෂත්වයන්:
🌾 වෙල් යායට මුහුණලා පිහිටි ඉතා සුන්දර ස්ථානය
🍃 නිස්කලංක, සුවපහසු පරිසරය
🚌 දිවා – රාත්රී ප්රවාහන පහසුකම්
🛣️ හොරණ අධිවේගී පිවිසුමට කි.මී. 5
🛣️ කහතුඩුව අධිවේගී පිවිසුමට කි.මී. 5
📍 කුබුක හන්දියට මීටර් 500
🧱 ඉඩමේ තත්ත්වය:
ඉඩම වටා කලුගල් බැම්ම දමා කම්බි ගසා ඇත
📜 නිරවුල් සින්නක්කර ඔප්පු
♻️පර්චස් 12.5
♻️පර්චසය 575,000/=
📞 විමසීම් සඳහා
EE-CA-L-10553