කැස්බෑවෙන් පදිංචියට, අයෝජනයට හොඳම තැනක් සොයන ඔබට🫵
⛅️සොබා සෞන්දර්ය සපිරි සොදුරු
වටපිටාවකින් යුත්
වටිනා බිම්කොටස් 3ක් 🏠
ඔබේ බිම් කොටස අදම වෙන් කරවාගන්න
*📍ස්ථානයේ විශේෂත්වය*
🔰ඉඩමේ සිට 120 බස් පාරට 50M
🔰 කැස්බෑවට විනාඩි 3න්
🔰පිළියන්දලට විනාඩි 5න්
🔰කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 3න්
ජාතික හා ජාත්‍යන්තර පාසල් රෝහල් වගේම සුපිරි වෙළෙඳ සංකිර්ණ ඇතුළු එදිනෙදා ජිවිතයට අවශ්‍ය කරන සියලු අවශ්‍යතා ඔබේ අතේ දුරින්.👉🤷👈
💧නල ජලය
⚡️තෙකලා විදුලිය
♻️කොන්ක්‍රිට් යෙදු කාණු පද්ධති
🗺️නිරවුල් ඔප්පු හා රජයේ සියලු අනුමැතීන් සහිතව යටිතල පහසුකම් අතින් මෙම ඉඩම සංවර්ධිතයි.
_________________________
📌𝙴𝙰𝚂𝚈 𝙿𝙰𝚈𝙼𝙴𝙽𝚃 𝙿𝙻𝙰𝙽
_________________________
• මාස 06 දක්වා පොලී රහිතව හෝ
• වසර 15 දක්වා වන බැංකු ණය පහසුකම යටතේ මිලදී ගැනීමේ හැකියාව.