✅ කහතුඩුව, කැස්බෑව, පිලියන්දල, පොල්ගස්ඕවිට යන නගරවලට නුදුරුව, කොළඹ හොරණ 120 බස් පාරට සහ කහතුඩුව අධිවේගී පිවිසුමට සමීපව, ඉදිකල නවීන පන්නයේ අලුත්ම තනිමහල් නිවස ඉක්මනින් විකිනීමට..
✅ කොළඹ හොරණ 120 බස් පාරට කිලෝ මීටර් 1.5යි. කහතුඩු අධිවේගී මාර්ගයට විනාඩි 4 යි. නිස්කලංක පරිසරයක මනරම් වටපිටාවක පිහිටි අලංකාර නිවසකි.
✅ 1.5 km to Colombo Horana 120 Road
✅ 4 minutes to Kahathuduwa Highway
✅ 15 minutes to Kasbawa Junction
✅ 20 minutes to Piliyandala Town
Architectural Designed Mordern House
6.1 Perche land
3 Bedrooms
2 Mordern Bathrooms
Kitchen With Mordern Pantry
Living & Dining Area
Car Porch
Roller Gate With Remote
21 million
Price Can Negotiate