මෙම කී ටැග් ස්වභාවික ලීයෙන් නිර්මාණය කර, ලේසර් තාක්ෂණයෙන් සිතුවම් කර, වොටර් බේස් වලින් පින්තාරු කර ඇත. ඔබට අවශ්‍ය පරිදි සකසා ගත හැක. අභිමානවත් ශ්‍රී ලාංකික නිර්මාණයකි. භාණ්ඩය ලැබුණු පසු මුදල් ලබා දීමට පුලුවන්. Cash on delivery(COD).....