Boost your strength, endurance, and muscle performance with Kevin Levrone Signature Series Gold Line Creatine. Pure, unflavored creatine monohydrate perfect for easy stacking with your favorite protein or pre-workout.
Key Benefits: I
* increases physical performance,
*supports muscle strength and speeds up recover
-----------------------------------------------------------------------------------------------------------------
ඔබගේ ව්‍යායාම ශක්තිය (Strength), මාංශ පේශි ප්‍රමාණය (Muscle Gain) සහ විඳදරාගැනීමේ හැකියාව වැඩි කරගැනීම සඳහා ලොව ප්‍රසිද්ධ Kevin Levrone Signature Series එකෙහි Gold Creatine ලබාගන්න.
නිෂ්පාදන විස්තර:
සන්නාමය (Brand): Kevin Levrone Signature Series (Gold Line)
වර්ගය: Gold Creatine
බර: ග්‍රෑම් 300 (300g)
රසය (Flavor): Unflavored (වෙනත් බීම හෝ ප්‍රෝටීන් සමඟ පහසුවෙන් මිශ්‍ර කළ හැක)
තත්ත්වය: 100% අලුත්ම (Brand New & Sealed)
ප්රතිලාභ: මාංශ පේශි ශක්තිය වැඩි කරයි, ඉක්මන් යථා තත්ත්වයට පත් වීම (Recovery) වේගවත් කරයි, ව්‍යායාම ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි.