පිලියන්දල කැස්බෑව නිවසක් කුලියට.
තොරනවිල හන්දියට ආසන්නව, මාකන්දන පාසැල අසල.
කැස්බෑව නගරයට කි. මී. 1.5 යි.
කැස්බෑව - බන්ඩාරගම පාරට මී. 300.
කාමර 3.
සාලය.
කබඩ් සමඟ පැන්ට්‍රිය.
නාන කාමරය.
සිවිලිම.
මිදුල.
පාර්කිං.
වටතාප්ප. ගේට්ටුව.
වෙනම විදුලිය සහ ජලය.
මාසික කුලිය 37,000/-.
අත්තිකාරම් 150,000/- ක් අවශ්‍යයි.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.