පිලියන්දල කැස්බැව නගර මැදින්
795 බස් ඳාරට ඇවිදින දුරින්
කැස්බෑව නගරයට 2kmයි
පිළියන්දල නගරයට 3km යි
සියලු නවීන පහසුකම් සදහා මිනිත්තු 3යි
පුළුල් මාර්ග සහ කොන්ක්රීට් කාණු පද්ධති
ආරක්ෂිත ගේට්ටු සහ වටතාප්ප
පර්චස් 7/8/9 බිම් කොටස්
තෙකලා විදුලිය සහ නල ජලය
නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතියන් සහිතයි
බැංකු ණය පහසු කම්
එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්