කැස්බෑව සහ බණ්ඩාරගම නගර අතර අගනා නේවාසික බිම් කොටස්................
📍 162 බණ්ඩාරගම–කොළඹ ප්රධාන මාර්ගයට මීටර් 400ක් පමණයි.
කහතුඩුව හා ගැලනිගම අධිවේගී පිවිසුම් වෙත විනාඩි 10යි.
මසක් ඇතුළත සම්පූර්ණ ගෙවීමේදී 10% දක්වා විශේෂ වට්ටම්!
රු. 100,000/-ක් පමණක් ගෙවා අදම ඔබගේ බිම් කොටස වෙන්කරවා ගන්න.