පිළියන්දල නගරයට ලගින් වටිනා ඉඩමක් විකිණීමට.
පදිංචිය සදහා වාඩාත් සුදුසුයි.
වැදගත් වටපිටාව.
සුපෝපබෝගී නිවාස සෑදී ඇත.
පර්චස් 6.4යි.
පැලැන් අනුමතයි.
හතරැස් ඉඩම.
අඩි 20 පාර.
බැංකු ණය අනුමතයි.
පිලියන්දල ගෝනමඩිත්ත බස් නැවතුම අසල.
පිලියන්දල මිරිස්වත්ත 120 පාරට කිලොමීටර් 2.8යි.
පිලියන්දල නගරයට කිලොමීටර් 4යි.
පර්චසයක මිල ලක්ෂ 11යි.
අවසාන මිල ගණන්.