කැලණිය ගෝනවල අලුත් දෙමහල් නිවස කුලියට දීමට.
කාමර 4
නාන කාමර 2
සාලය
කෑම කාමරය
පැන්ට්රිය
කුස්සිය
වාහන නැවැත්වීමට
අලුතින් සෑදූ පැන්ට්රි කබඩ්.
නිදහස් සාමකාමී පරිසරය.
ජලගැලීම් හෝ නායයෑම් නැත.
වැඩි විස්තර සදහා කතා කරන්න.
✴️ මාසික කුලිය 100,000/- යි
✴️ මාස 6ක Key Money අයකෙරේ.
✴️ මාස භාගයක බොකර් ගාස්තුවක් අයකෙරේ.