කොළඹ-නුවර ප්රධාන මාර්ගයේ, කැළණිය බුළුගහ හන්දියේ සුදර්ශන මාවතේ පිහිටා ඇත.
ඉඩම් කැබලි 2ක් ඇත
ප්රමාණය 9.5 සහ 10 පර්චස්
අඩි 20 පුළුල් මාර්ගය
නුවර පාරට 90m
මැනිං මාර්කට් 2km
කැලනි කැම්පස් 1.5km
කිරිබත්ගොඩ නගරයට 3km
කටුනායක අධිවේගි මාර්ගයට 1.5km
කාර්ගිල්ස් ෆුඩ් සිටි 80m
සියලු පහසුකම් වලින් යුතු පරිසරයක පිහිටා ඇත.
පර්චස් 1ක මිල රු. 3,200,000.00
Near Kandy road, Bulugaha Junction, Sudarshana Mawatha.
Residential type land
9.5 and 10 perches (2 blocks)
20 feet wide road access
90m to kandy road
2km to peliyagoda maning market
1.5km to university of kelaniya
3km to kiribathgoda city
1.5km to katunayake highway
Highly residential secure and convenient location
Price 3.2 million ( per perch)