කඩවත නගරය ආසන්නයෙන් නුවර පාරට මීටර් 100 දුරින් පදිංචි නොවූ නවීන සොල්දර සහිත දෙමහල් නිවස විකිණීමට.
✳️ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පී උපදෙස් මත සොල්දර දැවයෙන් උඩුමහලේ පොළොව නිමවා වාස්තු විද්‍යානුකූලව නිම කර ඇත.
🔹විදෙස් ගත වීම සඳහා ඉක්මනින් විකිණීමට🔹
🔸නිදනකාමර 4 (2ක් A/C)
🔸නාන කාමර 3
🔸නවීන පැන්ට්‍රිය
🔸අලංකාර ආලින්දය
?මුලුතැන්ගෙය
🔸දැවයෙන් නිමකල තරප්පු පෙල
🔸වාහන 4ක් ගාල් කල හැක.
🔸තාප්ප සහ රෝලර් ගේට්ටුව
පර්චස් 10යි.
වර්ග අඩි 2500යි.
🔹නිස්කලංක වටපිටාව සහිතය.
🔹උසස් නේවාසික වටපිටාව.
මිළ ලක්ෂ 320යි.
(මිලියන 32යි.)
මිල සාකච්ඡා කරගත හැක.
✨️සියනෑ REAL ESTATE✨
Brand New 2 Storey House with Wooden Dec Flooring For Sale in Kadawatha.
100m to Kandy Road.
🔸4 Bed Rooms( 2 A/C)
🔸3 Bath rooms
🔸Large Living Area
🔸Dining Area
🔸Kitchen with Modern Pantry
🔸Wooden Staircase
🔸Modern Architectural Design with Double Height Ample Light and Ventilation.
🔸4 Vehicles Parking Space
🔸Remote Roller Gate with Parapet.
🔹Calm and Quiet Area
🔹Highly Residential Area
Close to Kadawatha Highway Entrance.
▫️️2400Sq.Ft.
▫️️10 Perches
320 Laks
(32 Millions)
Negotiable
🔹Clear Documents, All Plans Approved.
Call us for More Details
✨️සියනෑ Realestate✨️