නුදුරු අනාගතයේදී සීඝ්රයෙන් දියුණු වන අධිවේග සියල්ල යා කරන,.....
ස්වාභාවික ආපදා වලින් තොර වූ නිස්කලංක වටපිටාවක්.
කඩවතට ආසන්නයෙන් නිස්කලංක පරිසරයක වෙල් යායකට මායිම්ව පර්චස් 8ක ඉඩම් කැබලි 4කින් අවසාන පර්චස් 8 බිම් කොටස විකිණීමට
රාගමට මිනිත්තු 10ක දුරින් සුන්දර වෙල් යායකට මායිම්ව
ගනේමුල්ලට සහ කඩවතට ආසන්නයෙන් පොකුණ හන්දිය රාගම පාරේ, නුගවෙල හන්දිය අසල පර්චස් 8ක බිම් කැබලි 4කින් අවසාන පර්චස් 8 බිම් කොටස ඉක්මනින් විකිණීමට.
රාගමටද ආසන්නයි.............මිනිත්තු 10
කඩවතට මිනිත්තු 10
ගනේමුල්ලට මිනිත්තු 8යි
ඉතිරිව ඇති අවසාන බිම් කොටස
කිරිබත්ගොඩට, ගම්පහට, වත්තලට ඉක්මනින් ළඟාවිය හැක.
අඩි 18 සහ අඩි 15 පුද්ගලික මාර්ගය.
සුන්දර වෙලකට මායිම්ව පිහිටා ඇත.
පුද්ගලික ඉඩම් ව්‍යාපෘතියක පිහිටා ඇති බැවින් ආරක්ෂාකාරී නිස්කලංක වටපිටාව,
සහ ප්‍රවාහන පහසුකම් ආසන්නයෙන් ඇත.
ඉඩම් හා නිවාස සැලසුම්ද අනුමත කර ඇතිි අතර බැංකු ණය ලබාගත හැක.
අවශ්‍ය නම් බැංකු ණය.
පර්චස් 8යි x ලක්ෂ 4/90
ලක්ෂ 39යි.
(මිලියන 3.9 යි)
මිල සාකච්ඡා කර ගත හැක.
සියනෑ Realestate✨️
Immediately Sale 3 Land Plots @ Kadawatha.
8 perches Land Plots
Square Land facing to Paddy field.
Facing to 18 Ft and 15feet Rd.
Kadawatha Gamemulla Rd, Pokuna junction off Ragama Road.
Close to Nugawela junction.
5 k.m. to Ragama and Close to Gampaha, Kandana, Wattala, Ja ela, Kirbathgoda and Ganemulla.
1.2 K.m. to Kadawatha Ganemulla rd.
Quiet & Calm place
Very peaceful area
8P x 4/90
39 Laks
Negotiable
සියනෑ Realestate✨️