කොලඹ නගරයට ඉක්මනින් ලගා වීමේ පහසුව
කිරිබත්ගොඩ ටවුන් එකට 4.2km
හොදම ඉඩම් ආයෝජනය / පදිංචියට කඩවතින්, කඩවත town එකෙ සිට ඉඩමටම 800m පමණි.
✔නල ජලය
✔තෙකලා විදුලිය
✔පාසල්
✔බැංකු
➡️ බස් පාරට 150m
➡️ කඩවත නගරයට 800m
➡️ නුවර පාරට 1.2km
➡️ විනීත අසල්වැසියන්
➡️ නිරවුල් ඔප්පු
➡️ රාගම නගරයට 4.2km
❤️ ✝️ තේවත්ත පල්ලියට 3km
සියලුම නාගරික පහසුකම් සහිත සුඛෝපභෝගී ඉඩම් කට්ටි.
✔✔ ලක්ශ 12 සිට ආරම්භ කරන්න
( පර්චස් 6.25 මුලු ඉඩමම ලක්ශ 75 කට )
✔✔ ඔබට පොලී නැතුව මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් සහිත