කඩවත වෑබඩ මාර්ගයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිත නේවාසික බිම් කොටස් විකිණීමට ඇත.
👉කඩවත වෑබඩ 210 බස් පාරට සමීපවම
👉කඩවත නගරයට විනාඩි 10යි.
👉අධිවේගී පිවිසුමට 6.5km.
👉කොළඹ - නුවර පාරට විනාඩි 7යි.
👉උඩුපිල හංදියට විනාඩි 5යි.
👉වැලිවේරිය නගරයටත් පහසුයි.
✅තෙකළා විදුලිය
✅කාපට් කළ පුළුල් මාර්ග
✅නළ ජලය
✅අනුමත බිම් කොටස්
✅නිරවුල් ඔප්පු
✅කොන්ක්රීට් කළ කානු පද්ධති සමගින්
✳️මූලික ගෙවීම ලක්ෂ 5යි.- ඉතිරිය මාස 40ක් දක්වා ගෙවීමේ ක්රමයට