ඉතා වේගයෙන් සංවර්ධනය වන කඩවත නගරයට ලගින් නිස්කලංක පරිසරයකින් ඉඩමක් මිලදී ගන්න.
සීමිත බිම් කොටස් ප්රමාණයක් ඇති මෙම ඉඩමේ බිම් කොටසක් මිලදී ගන්න..කල් ඇර ඇර සිටීමෙන් පසු තැවිලි නොවන්න..
✳️ නල ජලය
✳️ විදුලිය
✳️ තාර දැමූ පුළුල් මාර්ග
✳️ නිදහස් පරිසරය
✳️ බැංකු ණය පහසුකම්
✳️ පොලී නැතිව ගෙවන්න අප ආයතනයටම
✳️ අඩුම පොලියකට අපෙන්ම ණයක්