🚨🔥 කඩවතෙන් වටිනා දේපළක් විකිණීමට! 🔥🏡
📍 ස්ථානය: කඩවත – ගනේමුල්ල පාරට ඉතා ආසන්නව
🌴 නිස්කලංක හා වටිනා residential ප්රදේශයක්
💰 මුළු මිල: රු. ලක්ෂ 195/-
🤝 දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක
📐 ඉඩම් ප්රමාණය: පර්චස් 35.78
📍 ආසන්නතා:
📍 කලුවල පාරට – 100m
🛣️ කඩවත – ගනේමුල්ල පාරට – 1km
🛣️ කොළඹ – නුවර පාරට – 3.5km
🏠 නිවසේ විස්තර:
🛏️ කාමර 4
🚿 නානකාමර 1
🏡 පැරණි නමුත් භාවිතයට සුදුසු තත්වයේ
💎 විශේෂත්වයන්:
✔️ පදිංචියට / ආයෝජනයට ඉතා සුදුසුයි
✔️ වටිනා land value එකක් සහිත ඉඩමක්
✔️ සින්නක්කර නිරවුල් ඔප්පු 📜
✔️ අනුමත සැලසුම්
⚠️ කඩවත ප්රදේශයේ මේ මිලට මෙවැනි දේපළක් ඉතා දුර්ලභයි
📌 Ref No: EE ER L 13772