කඩවත නගරයට , අදිවේගී පිවිසුමට , නුවරපාර ට විනාඩි 10 යි
210 කඩවත වෑබඩ බස් පාරට ලගින්
වෙල් යායකට මායිම්වූ නිස්කලoක දිවියකට කදිම ඉසව්වක්
මුලින් 25% ක් ගෙවන්න ඉතිරිය පොළී නැතිව මාස 24 ක් හෝ පොළී සහිතව මාස 40ක් දක්වා ගෙවන්න ගන්න