කඩවත දෙල්ගොඩ 210 බස් පාරට පහසුවෙන් ළඟා වීමට හැකි වෑබඩ පරෙන් සියලුම පහසුම සහිත නේවාසික බිම් කොටස් පහසු ගෙවීමේ ක්රමයට විකිණීමට ඇත.
✅කඩවත - දෙල්ගොඩ 210 බස් පාරට මීටර් 850යි.
✅කිරිබත්ගොඩ 234 බස් මාර්ගයට 2.5km.
✅උඩුපිල හංදියට විනාඩි 5යි.
✅වැලිවේරිය නගරයට 4km.
✅කඩවත අධිවේගී පිවිසුමට 6.5km
✅කොළඹ - නුවර පාරට විනාඩි 10යි.
සුන්දර වෙල් යායකට මායිම්ව පර්චසස් 6 සිට 11 දක්වා සාරවත් බිම් කොටස්
✔️තෙකලා විදුලිය
✔️නළ ජලය
✔️කාපට් කළ පුළුල් මාර්ග
✔️කොන්ක්රීට් කළ කානු පද්ධති
✔️නිරවුල් ඔප්පු
✔️ප්රදේශීය සභා අනුමැතය සහිත බිම් කොටස්
👉එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂි වට්ටමක්
👉මූලික ගෙවීම ලක්ෂ 4යි.ඉතිරිය මාස 40ක් දක්වා ගෙවීමට
👉බැංකු ණය පහසුකම්