උඩුමහලක් පමණක් කුලියට දීමට
යෑම සඳහා වෙනම පඩිපෙළක් ඇත
එක් විශාල කාමරයක්
නාන කාමරයක්
විශාල සාලයක්
වාහන එකක් නැවත මේ පහසුකම
කඩවත ගනේ මුල්ලපාරට m 200
කඩවත අධිවේගී බස්නැවතුම්පොළට 1km 300 m
2යුත් කුඩා පවුලක් පමණක් අමතන්න
(බ්‍රෝකර් ගාස්තු අයකරනු ලැබේ)