කඩවත - රාගම පාරට ආසන්නයෙන් පර්චස් 12.5 ක අගනා බිම් කොටසක් විකිණීමට! 🏡✨
මහර බන්ධනාගාර පාරෙන්, සියලුම නාගරික පහසුකම් සහිත නිස්කලංක නේවාසික වටපිටාවක ඔබේ සිහින නිවස ඉදි කරන්න මෙන්න හොඳම තැන. කඩවත සහ රාගම නගර වලට ඉතාම කෙටි වේලාවකින් ළඟා විය හැක.
✅ ඉඩමේ විස්තර:
📍 ස්ථානය ➔ කඩවත / රාගම (මහර බන්ධනාගාර පාර)
📏 ප්රමාණය ➔ පර්චස් 12.5
📜 ඔප්පු ➔ නිරවුල් සින්නක්කර අයිතිය
✅ ලියකියවිලි ➔ පළාත් පාලන ආයතන අනුමත ලියකියවිලි සහිතයි
🚗 පිහිටීම සහ දුර:
🏙️ රාගම නගරයට ➔ 2.8 Km
🏙️ කඩවත නගරයට ➔ 4 Km
🛣️ අඩි 12 පුළුල් පිවිසුම් මාර්ගය
💰 මිල: පර්චසයක් ලක්ෂ 6.25/- යි
🆔 Ref: 8615 / 9709