කඩවත – පියරත්න මාවතෙන් ඔබේ සිහින නිවසට වටිනා ඉඩමක්! ✨🏡
📍 ස්ථානය: ඉබුල්ගොඩ – පියරත්න මාවත
📐 ඉඩම් ප්රමාණය: පර්චස් 13.6
💰 මිල: රු. ලක්ෂ 55 පමණයි!
🛣️ කොළඹ – නුවර ප්රධාන පාරට 1.5KMයි
🛣️ අඩි 12/10 පුළුල් පිවිසුම් මාර්ගය
🛣️ කාපට් පාරට 50Mයි
🏫 ප්රසිද්ධ පාසලකට 1.5KMයි
පරන නුවර පරට-1KM
✅ විදුලිය
✅ ජල පහසුකම්
✅ නිස්කලංක හා සුරක්ෂිත පරිසරය
✅ නිවසක් ඉදිකිරීමට ඉතාමත් සුදුසු වටපිටාව
📌 Ref No: EE HS 14237