කඩවත නුවරපාරට මීටර් 500න් ඉඩමක් 210 කඩවත බෑබඩ පාරට මුහුණලා බිම්කොටස් ව්‍යාපෘතිය 2 වනි කොටස නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් හා කොන්ක්‍රීට් කානු පද්ධතිය සහිතයි.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි. මුලික ගෙවීම 25%යි.
ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමතිම විදිහට වසරකින් ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී විසේස වට්ටම්
බැoකුණය පහසුකම් වලින් ගෙවීමට පහසුකම් සලසා දිය හැක