🤗කඩවත නගරයට ලගින් ම අංගසම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ...
⭕🤗 පර්චස් 16 යි👍
🤗💰 ලක්ෂ 135/= (දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ )
🏘 කාමර 3
🏘 සාලය 1
🏘 කෑම කාමරය
🏘 මුලුතැන්ගෙය
🏘 නාන කාමරය
🏘 ටැප් වතුර /විදුලිය
🏘 සින්නක්කර ඔප්පු
🚍 මහර නුගේගොඩ බස් පාරට 300 M
🚍 කඩවත ගනේමුල්ල බස් පාරට 1 km
🚍 කඩවත නගරයට 3.5km
EE - ER - H 4414