🏠 කඩවත | පර්චස් 33 + නිවස | පර්චසය ලක්ෂ 12.5 | කඩවත නගරයට ආසන්නව
කඩවත නගරයට ඉතා සමීපව නිවසක් සහිත වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත.
✅ ඉඩම: පර්චස් 33ක් වූ විශාල බිම් කොටස.
✅ මිල: පර්චසයක් රු. 1,250,000/- (මිල සාකච්ඡා කළ හැක).
✅ පහසුකම්: පදිංචියට හෝ ආයෝජනයට ඉතාමත් සුදුසුයි.
Ref: EE-HM-SM 6033