නගරය මැදටම පයින් විනාඩි 5යි
රාගමට කිරිබත්ගොඩට එකම දුර...
Highway එක පේන ද්රර...
බස් පාරට 50m ...
සුපිරි වෙළදසල්
සුප්රසිද්ධ අවන්හල්
වෙළද සාප්පු සංකීර්ණ පිරිවරා.....
සියලු නාගරික පහසුකම්වලින් සපිරි...
නගරයෙ හොදම තැන....
නිදහස් නිස්කලංකව ජීවතවෙන්න..
දේපල වෙලදාම් ක්ෂේත්රයේ විස්වාසනීය ප්රමුඛයා වෙතින් පමණමයි ..