කඩවත මහර ප්‍රදේශයේ පර්චස් 33.5ක වටිනා හිස් ඉඩමක් විකිණීමට ඇත. අනගි නේවාසික ප්‍රදේශය ක පිහිටි ඉඩම. නුවර පාරට මීටර 100ක් පමණ දුරින් ද කඩවත අධිවේගී මාර්ගය වෙත මිනිත්තු 5ක් තුළ ලගා විය හැකි දුරින්ද පිහිටා ඇත. සුවපහසු ජීවත් වීමට අවශ්‍ය සියලුම පහසුකම් සහිත හොඳ නේවාසික ප්රදේශයකි.
මාතර – කඩවත සහ කඩවත – මහනුවර මහාමාර්ගවලට සම්බන්ධ වන පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවක් ලෙස කඩවත නගරය දැවැන්ත සංවර්ධනයකට ලක්වෙමින් පවතින අතර එය නුදුරු අනාගතයේ දී යාපනය දක්වා සංවර්ධනය කිරීමට නියමිතය. මෙම නේවාසික දේපල සාමකාමී සහ නිස්කලංක පරිසරයක් අගය කරන අයට වඩාත් සුදුසුය.
This land is also available in lots of 10 perches.
මෙම ඉඩම පර්චස් 10 කැබලි වශයෙන්ද ලබා ගත හැක.