🏡🔥 කඩවත – මහර හන්දියෙන් සුපිරි වටිනා ඉඩමක් විකිණීමට! 🔥🏡
💰 මුළු මිල: ලක්ෂ 140/= පමණයි
📍 ස්ථානය: මහර හන්දිය – ආසිරි මාවත
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 10
📜 සින්නක්කර ඔප්පු
🚗 අඩි 20 පුළුල් පාරක්
✨ පදිංචියටත් – ආයෝජනයටත් GOLDEN CHANCE එකක්! ✨
🛣️ කොළඹ – නුවර ප්රධාන පාරට 400m
🏫 ප්රධාන පාසල් ඉතා සමීපව
⛽ ඉන්ධන පිරවුම්හල් පහසුවෙන් ලඟ
🏢 රාජ්ය ආයතන සියල්ලම ආසන්නයේ
🌿 නිස්කලංක හා වටිනා පරිසරයක
🏠 පදිංචියට සුපිරිම ස්ථානයක්
🆔 Ref No: EE CA 13246