කඩවත | මාවරමන්ඩිය නගරයෙන් | වෙල්යායට මුහුණලා | 🛏️ 05 BR| දෙමහල් නිවස | 📐 පර්චස් – 42 (කොටස් මිලදී ගැනිමට හැක) | නගරයට 500M 💎
📌 Reference Code – EE-CA-H-8090
🌻 ආයෝජනයටත් | පදිංචියටත් | ඉතාම සුදුසු ඉඩමක්!
🇱🇰 හදිසි විදේශ ගතවීමක් හේතුවෙන් ඉක්මනින් විකිණීමට
👉 කොටස් වශයෙන් මිලදී ගැනීමටද හැක!
📍 පිහිටුම;
⭕ සිංගර් ප්රදර්ශනාගාරය අසලට – 200M
⭕ මාවරමන්ඩිය ටවුමට – 500M
📐 පර්චස් – 42
💰 මිල – ලක්ෂ 395/-
(පරීක්ෂා කිරීමෙන් පසුව සාකච්ඡා කළ හැක)
🏕️ නිවසේ විස්තරය;
✴️ සාලය
✴️ වැරැන්ඩාව
✴️ කෑම කාමරය
✴️ මුලුතැන්ගෙය
✴️ නිදන කාමර 05
✴️ බාත්රූම් 02
🎗️ ජලය & විදුලිය
🎗️ නිස්කලංක පරිසරය
🎗️ සියලු නාගරික පහසුකම්
🎗️ 4G ආවරණය පූර්ණ ලෙස ඇත
📜 සින්නක්කර ඔප්පු