🏡 කඩවත කොස්සින්න පර්චස් 15 ක ඉඩම , නිවස හා කඩ කාමරය ලක්ෂ 62 යි.
🛌 නිදන කාමර 2
🛋️ ඉඩකඩ සහිත සාලය (Living Area)
🍳 මුලුතැන්ගෙය (Kitchen)
♻️ වටතාප්ප සහ ආරක්ෂිත ගේට්ටු දමා ඇත 🛡️
🌟 සුවිශේෂී වාසි සහ පිහිටීම:
🛣️ මාර්ග: කඩවත - ගණේමුල්ල (කොස්සින්න) පර්චස් 15 ක ඉඩම පාරට මීටර් 100 යි
කඩවත ගණේමුල්ල පාරට 1.8 Km
කොළඹ - නුවර පාරට (A1) 2.2 Km
📄 ඔප්පු: පිරිසිදු සින්නක්කර ඔප්පු
🚰 පහසුකම්: නල ජලය සහ විදුලිය සහිතයි 🔌
📌 Ref No: KK - 13007