කොළඹ - නුවර ප්රධාන මාර්ගයෙන්ම ඉඩමට ප්රවේශ වීමට හැකි කොකිස්කඩේ හංදියෙන් සියළුම පහසුම් සහිත නේවාසික බිම් කොටසක් විකිණීමට ඇත.
ඉඩම වටා ආරක්ශිත වට තාප්ප/කාපට් කළ මාර්ගය/තෙකලා විදුලිය /නළ ජලය/නිරවුල් ඔප්පු සහිත
පර්චසස් 8ක බිම් කොටස
එකවර මුදල් ගෙවීමේදී මිල අඩු කිරීමක්
පොළී රහිතව ගෙවන්න වසර 2ක්
බැංකු ණය පහසු කම්